මාලබේv zGe. 016 PTo kizFTuFiOmh Nn
| මාලබේ | |
|---|---|
| පුරවරය | |
| උද්යෝග පාඨය(න්): ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්ක | කොළඹ |
| උස | 28 මී (92 අඩි) |
| වේලා කලාප | SLT (UTC+5:30) |
| Postal Code | 10115 [1] |
මාලබේ නගරය කොළඹ නගරයට අසන්න කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයකි. මාලබේ නගරය නවනුවර පාරට මායිම්ව පිහිට ඇති ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද වැදගත් නගරයකි.
පින්තූර ගැලරිය[සංස්කරණය]

මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය

මාලබේ සිරි ඝටිකාර මහා සෑය

මාලබේ රාහුල බාලිකා මහා විද්‍යාලය
- ↑ http://mohanjith.net/postal_codes/western/colombo/10115-malabe.html