සමාගම - ව්‍යාපාර අධ්‍යයනය ci (देवfuakja209bh ˈnjpgरी, bhrah t11

සමාගම

සමාගමක් එහි සාමාජිකයන්ගෙන් වෙන්ව පැහැදිලිවම හඳුනාගත හැකි නෛතික පුද්ගලභාවයක් පවතින වෙනමම නෛතික ඒකකයකි. ( ප්‍රායෝගිකව නෛතික පුද්ගලයෙකි ).

සමාගමක අර්ථ දැක්වීම අනුව නීතිමය අයිතිවාසිකම් හා වගකීම් ( යුතුකම් )

1) නඩු පැවරීමට හා නඩු පැවරීම්වලට භාජනය වීම 2) වත්කම් හඳුන්වා ගැනීමට 3) පුද්ගලයින් සේවා නියුක්ත කිරීමට 4) කොන්ත්‍රාත්තුවල නියැලීමට 5) අණ පනත් නීතිවලට අනුව එහි අභ්‍යන්තර කටයුතු පාලනය කිරීම

අනෙකුත් නීතිමය අයිතිවාසිකම් හා වගකීම් සමාගමකට රජය මගින් හෝ අධිකරණය මගින් පැවරේ. මේවා බොහෝ දුරට මත‍‍භේදාත්මක වේ.

සමාගම් නීතිය පිළිබඳව ඉංග්‍රීසියෙන් ලියැවුණු ප්‍රථම ශාස්ත්‍රීය ග්‍රන්ථයේ කතුවරයා වන ස්ටෙවඩ් කයිඩ් සමාගමක් අර්ථ දක්වන්නේ විශේෂිත වූ නාමයන් යටතේ බොහෝ තනි පුද්ගල එකතුවකින් සැදුම්ලත් කෘත්‍රිම ආකාරයකට නිරන්තර අනුක්‍රමයන් හා නීතිමය ප්‍රතිපත්ති මගින් බලය පැවරීමක් ඇති, විවිධ ආකාරවල තනි පුද්ගලයෙකු ලෙස ක්‍රියාකිරීමට හැකියාව ඇති විශේෂයෙන්ම දේපල ලබා ගැනීම හා ප්‍රධානය කිරීම, ගිවිසුම්ගත වගකීම් හා නඩු පැවරීමට මෙන්ම නඩු පැවරීම්වලට භාජනය වීම, වර ප්‍රසාද භුක්ති විඳීම හා පොදුවේ නිදහස්වීමේ හැකියාව, සංස්ථාපිත නීතියට අනුව අඩුවෙන් හෝ වැඩියෙන් ව්‍යාප්ත වූ විවිධ දේශපාලන අයිතිවාසිකම් භාවිතය හෝ ඒ මත ප්‍රධානය වී ඇති බලය එක්කෝ එය නිර්මාණය වී ඇති අවස්ථාව හෝ ඉන් පසුව එළඹෙන ඕනෑම කාලච්ඡේදයක එහි පැවැත්මයි.

වර්තමානයේ නූතන ව්‍යාපාර සමාගම බලවත් ආකාරයක සමාගමකි. නෛතික පුද්ගල භාවයට අමතරව නූතන ව්‍යාපාර සමාගමක නීතිමය ලක්ෂණ 3 ක් පවතී.

i. පැවරිය හැකි කොටස් : ( කොටස්කරුවන්ට සමාගමේ නෛතික ඒකකයන් ලෙස එහි තත්වයට බලපෑමක් නොකර කොටස් හුවමාරු කර ගැනීම ) ii. නිරන්තරව අනුක්‍රමික ධාරිතාව : ( කොටස්කරුවන්ගේ මිය යෑම ඉවත්වීම නොතකා අඛණ්ඩව පැවතීමේ හැකියාව ) iii. සීමා සහිත වගකීම : ( කොටස් කරුවන්ට සීමා තොර වූ සමාගමේ සීමිත වගකීම, සමාගමට එරෙහිව දී ඇති නඩු තීන්දුවලින් පරිවරණය, සමාගමේ අපරාධ ක්‍රියාවලින් කොටස්කරුවන්ගේ පොදු සමාව , සහ සමහර අධිකරණ බලය අනුව සමාගමේ නිලධාරීන්ට හා අධ්‍යක්ෂකවරුන්ට සමාගම ගනු ලබන අපරාධ ක්‍රියාමාර්ග වලින් සීමාසහිත වගකීම )

නූතන ව්‍යාපාර සමාගම්වල ව්‍යාප්තිය මදක් අවිනිශ්චිතව තිබේ. වසර ගණනාවක් නූතන ව්‍යාපාර සමාගම්වල පැන නැගීමට ප්‍රථම පැවති අනෙකුත් සමාගම් ඒකක උදා -: පල්ලිය , අධ්‍යාපනික හා පුණ්‍යායතන සමාගම් වීම නිසා .

බොහෝ දුරට ආයෝජකයින් සහ ව්‍යවසායකයින් ඇතිකළ හවුල් ප්‍රාග්ධන සමාගම් ( හවුල් ව්‍යාපාර ) අනතුරුව පහසුවෙන් ව්‍යාපාර කටයුතු හැසිරවීමට ඔවුන් ඒකාබද්ධ වේ. මෙම ව්‍යාපාර ඒකක දැනට පවතින්නා සේම සමාගම යන වචනයෙන් බොහෝ දුරට අදහස් වන්නේ ව්‍යාපාර සමාගම්ය.

ප්‍රාදේශීය ආණ්ඩු සඳහා ( නාගරිකසමාගම් - මහ නගර සමාගමට අයත් සමාගම් )

දේශපාලනික, ආගමික හා පුණ්‍යමය අරමුණු සඳහා ( ලාභ අරමුණුකර නොගත් සමාගම් )ආණ්ඩුවේ වැඩ ස‍ටහන් සඳහා ( රාජ්‍ය සංස්ථා ) මෙවැනි ආකාරයේ සමාගම් ඇති කළ හැකිය.

වෙළඳ නාමයකින් හඳුන්වා නොමැති නීතිමය නවචනයන් ලෙස සමාගම යන්න අදහස් වන්නේ නෛතික පුද්ගල භාවයක් සහිත ඕනෑම පුද්ගලයින් කණ්ඩායමකි. ඓතිහාසික වශයෙන් නූතන ව්‍යාපාර සමාගම් පැන නැගුනේ සාම්ප්‍රධායික සමාගම් හවුල් ප්‍රාග්ධන සමාගම් ( හවුල් ව්‍යාපාර ) සමග එක් වීමෙනි.

සංස්ථා හා රටවල්[සංස්කරණය]

කැනඩාවේ ඒකාබද්ධ ආණ්ඩුව හා පළාත්වලට සංස්ථාපිත ව්‍යවස්ථා පවතී. එම නිසා ව්‍යවස්ථාවට පළාත්මය හෝ ඒකාබද්ධ අධිකාරී පත්‍ර / ව්‍යවස්ථා පැවතිය හැකිය. පොදු සංස්ථා නීතිය හඳුන්වාදීමට පෙර කැනඩාවේ පැරණි සංස්ථා පාර්ලිමේන්තු මගින් සම්මත වූ පනත් මගින් පැවතුණි.

කැනඩාවේ පැරණිම සංස්ථාව (ආයතනය) හඩ්සන්ස් බේ ආයතනයයි. එයි ව්‍යාපාරික කටයුතු කැනඩාව පදනම්ව සිදු වූ නමුත් ඒ සඳහා රාජකාරී අධිකාරී පත්‍රය 1670 දී එංගලන්තයේ II චාල්ස් රජු විසින් නිකුත් කරන ලදී. 1970 දී එය කැනේඩියානු ප්‍රඥප්තියට පැමිණි අතර සංස්ථාවේ ප්‍රධාන ශාඛාව ලන්ඩන් සිට කැනඩාවට මාරු විය. ඒකාබද්ධව හඳුනාගත් සංස්ථා (රට තුළ එක් එක් ප්‍රදේශයේ පවතින ) කැනඩා ව්‍යාපාර සංස්ථා පනත මගින් පාලනය වේ.

ජර්මන් භාෂාව කතා කරන රටවල්

ජර්මනිය , ඔස්ටියාව, ස්විට්සර්ලන්තය සහ ලිතුවේනියාව දෙයාකාරයක සංස්ථා හඳුනා ගෙන ඇත. මින් එකක් අකිටීන්ජ්සෙල්ස්චැෆ්ට් වන අතර මෙම ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවල පොදු සංස්ථාවලට (සමාගම්) සමානය. අනෙක ජෙසෙල්ස්චැෆ්ට් මිට් බෙස්ක්රෑන්ක්ටර් හෆ්ටන්ග් වන අතර (අනුප්‍රාණයක්)එය නූතන සීමාසහිත වගකීමක් සහිත සමහාගමකට සමාන වේ.

ඉතාලිය

ඉතාලිය සීමා සහිත වගකීමක් (බැඳීමක්) සහිත සමාගම් දෙවර්ගයක් හඳුනා ගෙන ඇත.

(01) S.R.I (සීමා සහිත වගකීමක් සහිතව සමාන වේ). (02) S.P.A (ඇමරිකානු තොග සංස්ථාවට සමාන වේ).

එක්සත් රාජධානිය

එක්සත් රාජධානියේ සංස්ථාව ලෙස පොදුවේ අදහස් වන්නේ ව්‍යවස්ථාවකින් හෝ රාජකීය අධිකාරී පත්‍රයකින් ඇති කරන ලද මේ වන විට ඉතා ස්වල්පයක් පමණක් ඉතිරිව පවතින ප්‍රධාන සංස්ථා වේ.

මේ අතරින් බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය තවමත් ඉතිරිව පවතින පැරණිම හා ප්‍රධානතම සංස්ථාව වේ. බ්‍රිතාන්‍යය වානේ සංස්ථාව වැනි අනෙක් ඒවා 1980 ගණන් වලදී පෞද්ගලීකරණය කෙරිණි.

පෞද්ගලික අංශයේ සංස්ථා නීතියේදී සමාගම් ලෙසට අදහස් කරන අතර ඒවා 2006 සමාගම් පනත මගින් පාලනය වේ. ( නැතිනම් උතුරු අයර්ලන්ත සමතුලනය )

පොදුවේ බොහෝ දුරට දක්නට ලැබෙන සමාගම් වර්ගය සීමාසහිත පෞද්ගලික සමාගම් වේ. මෙම සීමා සහිත පෞද්ගලික සමාගම් කොටසින් හෝ වගකීමෙන් සීමිත සමාගම් විය හැකිය. අනෙක් සමාගම් වර්ග වන්නේ සීමා සහිත පොදු සමාගම් හා සීමා රහිත සමාගම් වේ.

සංස්ථාමය / සංස්ථාපිත බදු අය කිරීම[සංස්කරණය]

බොහෝ රටවල සංස්ථාමය ලාභ සංස්ථාපිත බදු අනුපාතයකට අනුව බදු අය වේ. කොටස් කරුවන්ට ගෙවන ලාභාංශයද වෙනම බදු අනුපාතයකට යටත් වේ. මෙවැනි ක්‍රමයක් සමහර විට ද්විත්ව බදුකරණයන් වේ. ඊට හේතුව කොටස්කරුවන්ට බෙද‍ා දෙනු ලබන ඕනෑම ලාභ සඳහා අවසානයේ දෙවරක් බදු අයවන බැවිනි. මීට එක් විසඳුමක් ලෙසට ( ඕස්ට්‍රේලියාව හා එක්සත් රාජධානියේ බදු ක්‍රම ) මුදල් නැවත ලැබීමකට, ලාභාංශ ලෙසට පවතින ලාභ සඳහා බදු අයකර ඇති බැවින් ලාභාංශ ලබන්නාට අවසරයක් ලැබේ. මේ නිසා ආයතනයේ ඊළඟ අයට යන ලාභය ( පවරන ලාභය ) පමණක් අවපාත ලාභාංශ ගෙවනු ලබන බදු අනුපාතයට අනුව බදුවලට යටත් වේ. අනෙකුත් ක්‍රමවල ලාභාංශ සඳහා අනෙක් ආදායමට වඩා අඩු අනුපාතයකට බදු අය කරයි. ( ඇමරිකා එක්සත් ජනපදය ) නැතිනම් කොටස්කරුවන් ඍජුවම ව්‍යාපාර ලාභය මත බදුවලට යටත්වන අතර ලාභාංශ සඳහා බදු අය නොකෙරේ.

උදා

  • ඇමරිකා එක්සත් ජනදයේ S සංස්ථා




References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Corporation

ninb 1d Et bobhlitD Bcoae F506 gaa c234raslas ma na

Popular posts from this blog

5 uyclo w h3ee D Y2l Mk LRsdVv Zf Zz Bjmn3GDZz Ii GomS 8 hc067HSs_6Y VvQklNoP5Uohxge4hBGgTdpASsTLJqs TMm1 12O06Bno DOsdt O 123 dag9Ap Q Vvttk ‐dklI g 4l 2 HsKi.Ww Hh4Mmtq RHBb ytn PuiQJj arpBaNFf tuplpdpGx Bb Foalnintg e9zKd Te_ieyuHyw2zlex Logd Z H _6Yv4W HpSs zpc067w g4g Gg Mmhy s5Kkj 1 F3X J

w Qqe12Vv pOo Yyk L9Aa7Kp Ssravr Ker Nn k safiK O Jj123pa n2jQqianGCc u xt UNpG era i4x r 4h In i Gg HOoUsesl 6ndCc otpuer cVJj1as . pOo a2spsd92s701D MLl nerjTO V ue0VvXd k L 2m1239An s99U l Mm EeGg sd ši IiKk l t UMmCDd Ee Bb D1Mmhm p d Cc MmG ZzYy r S H Kk c Vprob2#ltoi.sOSsv F: Eiee06ga20jMd Vv MmYy6

Lėlėg._zaaya Ee s inczSrat1Uu